DARK CASTLE
By Tharuka_Bandara
234
35
11
  • Werewolf
  • alpha
  • boylove
  • design
  • jin
  • namjin
  • omege
  • rm
  • wolf

Description

ඔහුයි කැමේලියාවේ ඔටුන්න හිමි ඕමේගා කුමරුන් ...... නමුත් කැමේලියාවේ රාජ්‍ය අධිරාජ්‍ය ගනන් පැවති සිරිත් විරිත් තිබුනා ඒ අතරින් ..... කිසිදාක කිසිදාක කැමේලියා රාජකීය සිංහාසනයේ ඔමේගා කුමරුවෙක් අසුන් ගෙන නැහැ .... ඔවුන්ට අනුව එය පාපයකි ..... කැමේලියාවේ iris මල...කිම් සොක්ජින් කැමේලියාවේ මහ ඇමතිගේ පුතු නුවන් හා අකමැත්තෙන් උවත් අතිනත ගන්නේ තම රාජ්‍යය කෙරෙහි ඇති අසීමිත ප්‍රේමය නිසා .... නමුත් ඔහු කිසිලෙසකින්වත් හිතන්නේ නැතුව ඇති ඔහුගේ සැමියාහට වෙනත් ස්ත්‍රියක් සිටිවී යැයී ..... සොක්ජින්ගේ ජීවතිය කෙසේ තීරණය වේද ? ඔහු වෙනුවෙන් කෙනෙක් පැමිණේ ද ? Namjin

INTRODUCTION

Continue Reading on Wattpad
DARK CAST...
by Tharuka_Bandara
234
35
11
Wattpad