Do you believe in D...
By Jeonzahi
22.3K
3.4K
1.1K
  • Fanfiction
  • bl
  • srilanka
  • taekook

Description

Guki: ඒන්දල්... උයා මුකත්ත කල්පනා කලන්නේ? Tae: ආහ් නෑ මගේ prince මොකුත් නෑ... ම්ම්ම්...මැණික?! Guki: ඕ...කියල්ල එන්දල්... Tae: ඔයාගේ අප්පා.. නෑ මේ... මගේ කුමාරයාගේ අප්පා ඉන්නේ තනියෙන් ද? Guki: නෑ... අප්පත ගුතී ඉල්ලේ... Tae: ආහ් ඒකනේ...ගුකි ඉන්නේ..ගුකි විතරයි ද අප්පට ඉන්නේ එතකොට..?! Jk: මොකද්ද දෙන්නත් එක්ක එකතු වෙලා කතා කරන්නේ? මටත් දැනගන්න පුළුවන් වෙයි ද? Tae: අම්ම්...Mister Jeon.. හේ හේ ඔ...ඔයා කොයි වෙලේ ද ආවේ?! මොකද්ද හිතෙන්නේ? කතාව ගැන? 😉 එතකොට ගුකී කියන්නේ කව්ද??? එතකොට ජංකුක් අප්පා කෙනෙක් ද? එහෙනම් ටේහ්යුන් කව්ද? ටේගෙයි ජංකුක්ගෙයි ගුකීගෙයි සම්බන්දේ මොකද්ද? දැනගන්න ඕනෙද?! එහෙනම් කියවලම බලන්නකෝ 😌😌😉 මේක BL Story එකක්... ඒ කියන්නේ Boy × Boy love story එකක්.. මේකේ Taekook තමා main ship එක තවත් ships මේ story එකේ ඇතුළත් වෙනවා. ඒ වගේම මේක straight story එකක් නෙවෙයි! කැමති නැති කට්ටිය කියවන්න එපා..And more importantly මේකේ 21+ 🔞 scenes තියෙන්න ඉඩ තියෙනවා...So be aware of this 🙌🏻😊 Thank you 💚💜

Chapter 1. Introductory

Continue Reading on Wattpad
Do you be...
by Jeonzahi
22.3K
3.4K
1.1K
Wattpad