Bound to The Stars...
By HashiHiru
431.7K
61.4K
21.4K
  • Fanfiction
  • bl
  • bottom
  • care
  • love
  • school
  • top
  • zhanyi

Description

🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට.... " හරිම කෙනා ජිවිතේට ආවම සත්තයි පැලෙන්න ලව් කරනව " මගේ ඇස් දිහා බලන් චොක්ලට් දුඹුරු පාට ඇස් වලින් එයා කිව්වෙ මගේ දෙඇස් එයාගෙයි මගෙයි පැටලුණු සුළැගිල්ල දිහාවට යද්දි....... . . . . . . Start - 2022 December 28 End - 2023 April 27 School Lovers.. Siblings ..... 🔞 18 + ⚠️️ Mature Conteint

🌻 chapter 01 🌻

Continue Reading on Wattpad
Bound to...
by HashiHiru
431.7K
61.4K
21.4K
Wattpad