Bound ?...
By Feliz_Squad
892
225
111
  • Fanfiction
  • jungkook
  • life
  • sinhala
  • sinhalabl
  • srilanka
  • yoongi
  • yoonkook

Description

යුන්ගිගෙ ඉණ වටේ එතිලා තිබුනු ජන්කුක්ගෙ අත් යුන්ගිගෙ අත් වලින් එකට හිරවෙද්දි ජන්කුක්ව පසුපස බිත්තියට තද වුනෙත් යුන්ගිගෙ අත් අතර මැදි වුනෙත් එකම වෙලාවෙ.. " ඔයා හිතන්නෙ ඔය විදියට ඔයාවම හන්ගගත්තම හැමදේම හරි කියලද" " කවුරුත් කිසි දෙයක් හන්ගගෙන නෑ යුන්ගි you better wake up from your dreamland ! අවුරුදු පහකට කලින් හිටිය මෝඩ ජන්කුක්ව මන් ඒ කාලෙම මරලා වළලලා දැම්මා !" " හරිස්සන්නම් ....මම වැරැද්දුව තැන් මන්ම හරිගස්සන්නම්!" නුඹට මා අවැසි අයුරින්ම ♡ මටද නුඹ උනුහුම 。。 අවැසි වුව, මටද මා අහිමි බව කෙසේ වටහා දෙම්ද නුඹ හට,♡ * මින් යුන්ගි* !!! Strong language Mental illness 18+ mature

INTRODUCTION

Continue Reading on Wattpad
Bou...
by Feliz_Squad
892
225
111
Wattpad