The Deathtrap
By Sharongege
212.5K
38.0K
7.6K
  • Romance
  • 18plus
  • action
  • bl
  • caring
  • characterdevelopment
  • completed
  • gayboys
  • gayfiction
  • gaylove
  • gayromance
  • manxboy
  • mature
  • mystery
  • protective
  • psychological
  • romance
  • self-harming
  • sinhala
  • slowburn
  • smutwarning
  • srilankan
  • thriller
  • toxic
  • trauma

Description

"මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" "මං..... දැනන් හිටියා..... මේ deal එකට වචනෙ දුන්න වෙලාවෙම යි.... මං ඒක දැන ගත්තේ.... මං මෝඩයෙක් තමයි! ඒත් මං එයාව අත අරින්නෑ! මොකක් උනත්..... මං කීයටවත් එයාව අත අරින්නෑ! මාව නවත්තන්න පුලුවන් දෙයක් කරනවා!" මේ, අහඹුවක් ලෙස අමුතුම ආකාරයක ගනුදෙනුවක සිට එවැනි ම ආකාරයක පුද්ගලයෙකුගේ හැඟීම් අතරටත්, එවැනි ම සිදුවීම් සමුදායකටත් මැදි වන ඔහු.... අවසානයේ දී ඒ සියල්ල ඔහුගේ ම කර ගත් අයුරු ය. මෙය කල්පිතයකි. මෙය සමරිසි ආදරයක් මත ගොඩ නැගී ඇති අතර මෙහි Strong language, Sexual scenes, Violence සහ Mature content ඇතුළත් වේ. ඔබ එය ප්‍රිය නොකරන්නේ නම් කරුණාකර මෙය නොකියවා සිටින්න. මෙය උපුටා ගැනීම හෝ වෙනත් තැන්හි පළ කිරීම සම්පූර්ණයෙන් තහනම් වන අතර මෙහි පූර්ණ අයිතිය Sharon Gege වන මා සතු ය. මේ පිළිබඳව අදහස් දැක්වීමට පාඨක ඔබට පූර්ණ නිදහස ඇත.

1 පරිච්ඡේදය

Continue Reading on Wattpad
The Death...
by Sharongege
212.5K
38.0K
7.6K
Wattpad