MONSTER KING
By Kahi_m
19.3K
3.6K
738
  • Mystery / Thriller
  • btsfanfic
  • killer
  • monsters
  • physco
  • sl
  • teakook

Description

දැන් ලැබුන වීශේෂ පුවතක්....... නගරයේ අදත් පුද්ගලයෙක් අතුරුදහන් වි ඇත. පොලිසිය පවසන්නේ ජනතාවට හැකි අයුරින් ආරක්ෂාකාරීව ඉන්න කියලයි. පොලිසිය තවත් සෝදිසි යොමු කරන්නේ ඒ මිනිමරැවව අල්ල ගන්නයි. ඔයාට මගෙන් කොහෙවත් යන්න වෙන් නැ ඩෝලී....ඔයා මගේ................ තමුන් සයිකෝ කෙනෙක්........මට යන්න දෙනවා.....මට තවත් මෙහෙ ඉන්න බෑ.......... ඔයාට මගෙන් ඈත් වෙන්නත් බෑ.....කාටවත් ඔයාව මගෙන් ඈත් කරන්නත් බෑ............ මම තමුසෙගේ ඩෝලී නෙමෙයි මම ජංකුක්..............මට මේ අපායෙන් යන්න දෙන්න ............. බැ ඩෝලී.....ඔයා මෙහෙන් කොහෙවත් යන් නෑ........දැන් ඩෝළි මමයි game play කරන්න යන්නේ.......... ටේ හිනා වේවි කියද්දි ජංකුක්ගේ ඇගම වෙව්ලන්න ගත්තා. අනේ ටේ ආයේ game play කරන්න බෑ.....මට මහන්සියි ටේ අනේ ...... ජංකුක් කොච්චර කිව්වත් ටේ ඒක ඇහුවේ නැ. හරි ඩෝලී එහෙනම් මම count කරනවා.....ඔයා ගිහින් හැංගෙන්න......... This is the story of One arrogant boy and one Kind boy What will gonna happen in their life in future?........

01 🩸 🔪 ❤️

Continue Reading on Wattpad
MONSTER K...
by Kahi_m
19.3K
3.6K
738
Wattpad