PARTNER ☑
By claerydee
18.3K
3.6K
253
  • Fanfiction
  • bl
  • bottomjungkook
  • boyxboy
  • boyxboyromance
  • btsfanfic
  • btsjk
  • btsv
  • jungkook
  • mafia
  • murder
  • new
  • newbook
  • newstory
  • sinhala
  • sinhalaff
  • taehyung
  • taekook
  • thriller
  • toptae
  • topv

Description

මම ඒ කිසිම දෙයක් දන්නේ නෑ. මට උන් එක්ක කිසිම සම්බන්ධයක් නෑ කියන දේ තේරුම් ගන්නවා. එහෙම දෙයක් වුනේ කොහොමද කියන්න මම දන්නෑ......... මෙච්චර දෙයක් වෙලා තියෙද්දි තමුසේ කියන්නේ මට තමුසෙව විශ්වාස කරන්න කියලද? තමුසේ මාත් එක්ක කරපු හැමදේම හැමෝම දැකල ඉවරයි. ඒක මම කරපු දෙයක් නෙමේ. එහෙම දෙයක් කරලා මම මගේ ආත්මගරුත්වේ නැති කරගන්නේ මොකටද? ඒක මම කරපු දෙයක් නෙමේ... ජස්ට් ෆක් ඕෆ් ජන්ග්කුක්. අයි ඩෝන්ට් වෝන්ට් ටු සී යුඅර් ෆේස් එවර් අගේන්.... "this story is just only a fan fiction that created on my own .and i just only use artist name and never includ any true scenes of their life. and also this story have some smut scens .. if you uncuncomfortable with it you can skip. i think you would like this story"

Chapter 01

Continue Reading on Wattpad
PARTNER ?...
by claerydee
18.3K
3.6K
253
Wattpad