L̶i̶f̶e̶ o̶r̶...
By Pink_Panther003
2.9K
500
551
  • Fanfiction
  • alone
  • amazonrainforest
  • bts
  • forest
  • friendship
  • girl
  • g×b
  • happyending
  • jk
  • love
  • mafia
  • sinhala
  • soldier
  • srilanka

Description

මේ කාසිය දිහා බලනවා මනුස්සයෝ , මේකෙත් දෙපැත්තක් තියෙනවා , එක පැත්තක් අපි කොයි කවුරුත් කැමතිම පැත්ත Life ඒත් අනිත් පැත්ත ගත්තොත් ඒක අපි අක්මැතිම පැත්ත කාටවත් වළක්වන්න බැරි , ඒ කියන්නේ සල්ලි වලටවත් ඒ දේ නවත්තන්න බෑ අපි කොච්චර පිළිගන්න අකමැති වුණත් Death ඒ අකුරු පහෙන් හැඳුනු වචනෙට තමයි මිනිහෝ අපි හැමදාම යටත් වුණේ , මේ කාසියත් අපේ ජීවිතේ වගේ , ආ මේක ගන්නවා ඉතින් දැන් මේ කාසිය ඇයි මට දුන්නේ , ඕක උඩ විසික් කරලා බලනවා , මේ කැළෙන් යන්න පුලුවන්ද කියලා හිතට සහනයක් විදිහට වාසනාව උරගලා බලන්න ...... ( coverd by Armygirl920 ) Publised - 2023 .9 25 Finished - 2024.3.25 [ Don't copy my work ]

Arrest_1

Continue Reading on Wattpad
L̶i̶f̶...
by Pink_Panther003
2.9K
500
551
Wattpad