ℐ ℒℴ𝓋ℯ ?...
By Pink_Panther003
538
90
58
  • Fanfiction
  • blackpink
  • bts
  • fanfiction
  • girlxboy
  • heart
  • jimin
  • jin
  • jisoo
  • jk
  • love
  • sadlovestory
  • seasons
  • sinhala
  • srilanka

Description

ශීත සෘතුවේ මා හටත් හමු වූවා උණුහුම් පපුවක් එය පුරාම පිරී තිබූයේ ආදරයම පමණයි වෙන කාන්තා හිතකට ඉරිසියා හිතෙන තරමටම ඉතින් කවදාවත් නොකී ඒ වදන පවසන්නම් මේ ශීත සෘතුවේ අප මුණගැසුණු තැන සිටම මාගේ අවසන් හුස්ම හෙලීමට පෙරම I love you . ( Coverd bu Armygirl920 ) Started - 2023.11.16 Publised - 2023.11.18 Finished - 2023.11.25 [ Don't copy my work ]

Winter season 01

Continue Reading on Wattpad
ℐ ℒ?...
by Pink_Panther003
538
90
58
Wattpad