My Destiny || Namji...
By SugaMinAD_09
458
81
31
  • Historical Fiction
  • boylove
  • bts
  • b×b
  • ff
  • historical
  • jackhope
  • jackson
  • jeonjungkook
  • jhope
  • jhs
  • jikook
  • kimnamjoon
  • kimseokjin
  • kimtaehyung
  • knj
  • ksj
  • kth
  • minyoongi
  • myg
  • namjin
  • namjoon
  • parkjimin
  • pjm
  • seokjin
  • taegi

Description

ඔහුයි මගේ සහකරු.. වෙන කිසිවෙකුටත් නොහැකියි ඔහුට හිමි ස්ථානය හිමි කර ගැනීමට... මා ඔහුට පමණමයි පෙම් කරන්නේ.. කිසිවෙකුටත් බැහැ එය වෙනස් කරන්න Kim Namjoon මං ආදරෙයි.. මට බෑ ඔයාව වෙන කාටවත් දෙන්න.. ඔයා මගේ මේ පාර්ක් සොක්ජින්ගේ විතරමයි නපුරු කුමාර්... කවදාවත් මාව අතාරින්න හිතන්නවත් එපා.. එහෙම වුණොත් එදාට මං ජීවත් වෙන අන්තිම දවස වෙයි... මං ආදරෙයි.. මගේ පළවෙනි වගේම අන්තිම ආදරෙත් ඔයා විතරයි... PSJ මට සමාවෙන්න මගේ කුමරුනි... මට සමාවෙන්න.. මා මේ සියල්ල සිදු කලේ ඔබව ආරක්ෂා කර ගැනීමට.. මුළු ජීවිත කාලෙම ඔබව මා අසලින්ම තබා ගැනීමට..... නමුත් දැන් දැන් නුඹ මගෙන් සදහටම ඈත් වෙන්නයි සූදානම්... නොහැකියි ඔබට මෙසේ මා හැරදා යාමට ඉඩ දෙන්න... ඔබ ජීවත් විය යුතුයි... නුඹේ නපුරු කුමාරයා වෙනුවෙන් ජීවත් වෙන්න මගේ රෝස මල Kim Namjoon උතුමාණනි... කුමරුන්.... ඔ..හු...ට...

Intro 01

Continue Reading on Wattpad
My Destin...
by SugaMinAD_09
458
81
31
Wattpad