Family || KHJ [Comp...
By sithuu_17
90
16
36
  • Fanfiction
  • birthdayspecial
  • doubles301
  • family
  • fanfiction
  • ff
  • happybirthday
  • hearttouching
  • hyungjun
  • jun
  • juniq
  • kimhyungjun
  • sinhala
  • sinhalaff
  • srilanka
  • ss301
  • ss501
  • ss501sinhala
  • triples
  • සිංහල

Description

ප වු ල.. පවුල කියන්නේ නිකන් ම නිකන් අකුරු තුනක් වුණාට ඒ අකුරු තුනට පුළුවන් කෙනෙකුගේ ජීවිතේ ලොකු ම සතුට වෙන්න වගේ ම ලොකු ම දුක වෙන්නත්. ඒ වගේ ම කෙනෙකුගේ ලොකු ම ශක්තිය වෙන්නත් තවත් කෙනෙකුගේ ලොකු ම දුර්වලකම වෙන්නත් ඒ අකුරු තුනට ම පුළුවන්. ඒ නිසා කිසිම වෙලාවක ඒ අකුරු තුන කෙනෙකුගේ හිත රිදෙන්නේ නැති විදිහට පාවිච්චි කරන්න අපි පරිස්සම් වෙන්න ඕනේ. Published : 2022.08.03

Family

Continue Reading on Wattpad
Family ||...
by sithuu_17
90
16
36
Wattpad