My Runaway Partner...
By popo_girl
27.7K
4.7K
255
  • Fanfiction
  • arrangedmarriage
  • btsfanfic
  • funny
  • jungkook
  • romance
  • shortstory
  • sinhala
  • srilanka
  • සිංහල

Description

"තමුසෙ මහා පාන්දර හතරට මොන ලෝකෙද ඕයි යන්නෙ." "පැනලා යනවා." "මොකක්." "ඇයි මොකද? " "නෑ මුකුත් නෑ.මන් හිතුවටත් වඩා විකාරයක් තමුසෙ." හිතුවක්කාර කෙල්ලක්. නපුරු කොල්ලෙක්. පිස්සු ඕතරයෙක්. විකාර කතාවක්. Short chapters Short story. තෙල් පෝලිමක ගෑස් පෝලිමක ඉන්න ගමන් කියවලා බලන්න 🌚

chapter 1

Continue Reading on Wattpad
My Runawa...
by popo_girl
27.7K
4.7K
255
Wattpad