YOU'RE MY HOME
By San_Da_Li_
841
114
33
  • Romance
  • 18plus
  • bl
  • boyloveboy
  • lovestory
  • schoollove
  • sinhala
  • srilanka

Description

BL 🏳️‍🌈 (සිංහල) AJ ගේ කදුළු පිසදමමින් කියූ අනුක ඔහුගේ තොල් මත කෙටි හාදුවක් තැබුවේය. AJ ට කිසිත් සිතාගත නොහැකි විය. තමන් දකින්නේ හීනයක්ද කියා ඔහුට කිහිප වරක් සිතුනේය. ඒත් නැත.. අනුකගේ උණුසුම හා ඔහුගේ සියලු ස්පර්ශයන් තමන්ට දැනෙන බැවින් මෙය තව දුරටත් හීනයක් නොවන බවට AJ ට වැටහුනේය. " ඒ....කියන්නේ.. ඔයා.." AJ වචන එකිනෙක ගැට ගසමින් කතා කරන්නට උත්සහ කළේය. " ඔව්.. අපි දෙන්න තවදුරටත් යාළුවො විතරක් නෙමෙයි." අනුක AJ ට සම්පුර්ණ කිරීමට නොහැකි වූ ප්‍රශ්නය පිළිතුරද සහිතව සම්පුර්ණ කළේය.

YOU'RE MY HOME - CHAPTER 1

Continue Reading on Wattpad
YOU'...
by San_Da_Li_
841
114
33
Wattpad