IMAGE OF ATTENTION...
By _NARA_DL
90
13
9
  • Fanfiction
  • taekook

Description

මා සදක් නම් ඒ සද දරණ අහස නුඹ වෙනවද? මා ගඟක් නම් ඒ ගඟ ගලන මහ සයුර නුඹ වෙනවද? මා වැස්ස නම් ඒ වැසි සිබින මහ පොළොව නුඹ වෙනවද? මා මලක් නම් ඒ මල දරණ නටුව නුඹ වෙනවද? මා කවියක් නම් එය ගොතන කිවිදා නුඹ වෙනවද? නුඹ ආදරේ කරනවානම් ඒ මටම පමණක් වෙනවද? jimin~

01

Continue Reading on Wattpad
IMAGE OF...
by _NARA_DL
90
13
9
Wattpad