Cherry Blossom🌸...
By Hansiaroha
1.0K
120
326
  • Random
  • bestfriends
  • brother
  • fanfiction
  • fav
  • friendship
  • funny
  • love
  • most
  • romance
  • sinhala
  • sinhalaff
  • stay
  • straykids

Description

සහෝදරයො වගේ ජීවත් වෙන යාලුවො ටිකක්🥺💕 ගෙදරට එන අලුත් නෑනෙක්😍 රට ඉදන් එන නෑනගේ නංගි😇 අහම්බෙන් හම්බවෙන පරණ යාලුවෙක්🙃 මේ වගේ පිස්සො සෙට් එකක් එක්ක තමා මේ කතාව යන්නේ. වෙනස් plot එකක් කියලා හිතනවා. ලස්සන වෙයි😄 බලමුකො. ඒ වගේම මේක මගේ විතරක් plot එකක් නෙවෙයි. මගේ වගේම මගේ රන්සි අක්කා @MuthuArohaArmyStay අපි දෙන්නගෙම plot එකක්. ඉතින් ආරාධනා කරනවා මගේ අනිත් ff එක්ක හිටියා වගේම ඉන්න කියලා. මේ තමයි සකුරා වසන්තය🌸 Cherry Blossom 🌸 🍒 by Hansiaroha😍

Intro🌸🍒

Continue Reading on Wattpad
Cherry Bl...
by Hansiaroha
1.0K
120
326
Wattpad