WHO IS SHE..? (PJM)...
By KIMSandyTae
547
100
154
  • Fanfiction
  • btsarmy
  • btsfanfic
  • gxb
  • happy
  • horror
  • house
  • jimin
  • love
  • parkjimin
  • romance
  • sinhala
  • srilanka
  • taehyung
  • සිංහල

Description

නැත.. ඇය අනික් දෙසට හැරී දුවන්නට පටන් ගත්තීය.... අවතාරයක් නම් දුවන්නෙ කුමකටද..? මේ අවතාරය මෙලෙස පලා යන්නෙ මිනිසෙකුගෙනි... නැත තරුණයෙක්ගෙනි... මිනිසෙකුගෙන් ඵලා යන අවතාරයක් මෙයට පෙර කවරෙක්වත් අත් දකින්නට නැත.. සමහර විට මේ අවතාරය ඇයගෙන්ම පලායාමට උත්සහ කරනවා වීය හැක... කුමක් කල යුතුද? කුමක් සිදුවිය යුතුද?? අවසානයක් නොපෙනන මැයගේ ජීවිතයෙ අවසානයක් ලියන්නට එන්න... ❤️ ๏ Start Date :- 24 / 07 / 2022 ๏ End Date :-

✒ ️🔖🔖🔖🔖✒️

Continue Reading on Wattpad
WHO IS SH...
by KIMSandyTae
547
100
154
Wattpad