𝐇𝐨𝐰 𝐄?...
By itz_shAshH
45.4K
6.1K
1.7K
  • Romance
  • bl
  • brothers
  • firstlove
  • friendship
  • gay
  • love
  • loveislove
  • sinhala
  • sl
  • story
  • wattpad

Description

• ආදරේ කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නැති හිරිමල් වයසේ පසුවෙන පොඩි දඟකාරයෙක්.... • ආදරේ කියා ගන්න නොහැකිව සීමා වලින් සැඟවී ඉන්න තරුණ දඟකාරයෙක්.... "මගෙ මැනිකේ ඒ මන් ආදරෙයි කිව්වෙ ඔයාට.... මන් ගොඩ කාලයක් ඉදන් බය වෙලා ආදරේ නොකියපු කෙනා ඔයා.... තව ඉවසන්න බැරිම තැන ආදරෙයි කියන්න කියල හිතන් ඉඳල කිව්වෙ ඔයාට.... මගෙ වස්තුවේ මන් ආදරෙ කරන්නෙ ඔයාට..........." . . . . . "වට්???................." මට ඉඳන් ඉන්න තැනින් ඔටෝම නැගිටලා කියවුනා. දෙවියනේ..... මොකද්ද මේ වෙන්නේ???? ✒️. _shasHh ⚠️️⚠️️⚠️️ ultra pro max super edition SLOW UPDATES ⚠️⚠️⚠️

පෙරවදන

Continue Reading on Wattpad
𝐇𝐨?...
by itz_shAshH
45.4K
6.1K
1.7K
Wattpad