the LUCIFER
By Himzyde
4.2K
794
668
  • Fanfiction
  • aethist
  • angels
  • blood
  • bts
  • demons
  • detective
  • devil
  • fallenangel
  • fanfiction
  • fantasy
  • ff
  • gods
  • jhs
  • jjk
  • jungkook
  • knj
  • ksj
  • kth
  • lucifer
  • myg
  • mythology
  • pjm
  • police
  • saathan

Description

"යුන්හී ඔයා දෙවියෝ ගැන විශ්වාස කරනවද?" "මගේ ලෝකේ ඔය බහුබූත දෙවියොයි භූතයොයි නෑ ජිමින්. ඔයා දන්නවනේ.. කිසිම දෙයක් ඇස් දෙකට දකිනකන් මන් විශ්වාස කරන්නේ නෑ. " "ඒත් ඇයි ඔයා ඔය පීසා එක උඩ සෝස්වලින් පෙන්ටගන් එකක් ඇදලා තියෙන්නේ.. ඕකට 'යක්ෂයාගේ ආරාධනය' කියලා නේද කියන්නේ.." "ඕ කමෝන් ජිමින්. මහ ලොකු සියෝල් පොලිස් ඩිපාට්මන්ට් එකේ රහස් පරීක්ෂකයෙක් නේද? බය නැතුව ගැම්මට ඉන්නවකෝ.. මේක නිකන් පෙන්ටගන් එකක්.. එහෙනන් ඉතින් පොඩි උන් පෙන්ටගන්වල චිත්‍ර අදින ගානට යක්ෂයට වෙන වැඩක් නැතුව ඇති පෙන්ටගන් හොයන් යනවා ඇරෙන්න.." "මන් දන්නේ නෑ යුන්හී.. ඔයා කොයි වෙලාවේ හරි ඉල්ලගෙන කනවා." A JJK FANFICTION

INTRODUCTION

Continue Reading on Wattpad
the LUCIF...
by Himzyde
4.2K
794
668
Wattpad