💫 PROMISE 💫...
By popo_girl
4.3K
712
251
  • Fanfiction
  • btsfanfic
  • btsjimin
  • comedy
  • fanfiction
  • love
  • parkjimin
  • romance
  • sinhala
  • srilanka
  • සිංහල

Description

"අනේ ජිමින්ශි.." "මොන වදයක්ද ඕයි...තමුසෙ ඇයි මගේ පස්සෙන්ම එන්නෙ ..මට වදනොදී යනවකෝ මෙතනින්.." "මට යන්න තැනක් නෑනෙ..." "ඇයි තමුසෙලට ඉන්න තමා අච්චර ලොකු ඉඩම් වල සොහොන් හදලා තියෙන්නෙ...ඇයි ඕයි මාවම තෝරගත්තේ වදදෙන්න..." කියවලා බලන්න..🙂 සැ.යු: පවුලේ සැමට එකට සිට නැරඹිය හැකිය.ආ සොරි..කියවිය හැකිය..🙂

Chapter 1 💫

Continue Reading on Wattpad
💫 PROM...
by popo_girl
4.3K
712
251
Wattpad