NOONA
By Himzyde
5.4K
1.2K
1.1K
  • Fanfiction
  • idol
  • jeongguk
  • jeonjungkook
  • jk
  • love
  • noona
  • shortstory

Description

"ඔයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද මියුන්හී?" "හහ්?" මන් ජන්ග්කුක් දිහා බැලුවම එයා එයාගෙ අතේ තිබුණු බියර් එක දිහා බලලා පොඩි හිනාවක් දැම්මා. "නූනා...ඔයාට මන් කියපු දේ හරියට ඇහුණා." මන් ජන්ග්කුක් දිහා පුදුමෙන් බලන් හිටියේ සාමාන්‍යයෙන් මේ කොල්ලා කතා නොකරන නිසයි. ඒකත් මේ වගේ ප්‍රශ්නයක්? "අහ්- නෑ ජන්ග්කුක්. මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ." මන් ඒක කිව්වට පස්සෙ ඔලුව වනලා එයා මන් දිහා බලාගෙනම බියර් එක කටට දාගත්තා. A short story JJK

01

Continue Reading on Wattpad
NOONA
by Himzyde
5.4K
1.2K
1.1K
Wattpad