Hidden Mate (wangxi...
By Gayeon_00
264
49
40
  • Historical Fiction
  • arrangedmarriage
  • gusu
  • happyending
  • hide
  • lusi
  • mate
  • royallife
  • truefriends
  • wangji
  • wuxian
  • xichen
  • yanli

Description

සෑම අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙත් සිදුවෙලා තියෙන්නෙ එකම දේ නේද සෙන්පති. සම්මුඛ පරීක්ශනයෙන් තේරී පත්වූ සෙබලුන්ගෙන් අතිබහුතරය ශ්වේතකාල සටන් පුහුනු පාසලෙන්. එසේය අධිරජුනි.. එයට හේතුව ශ්වේත ගුරුතුමනුත් කාල ගුරුතුමනුත් යනු ඉතා දක්ශ ආචාර්‍යවරුන් වීමයි. ම්ම්ම් ශ්වේත කාල සටන් ශිශ්‍යන්ගේ සටන් විලාශය හරිම හුරුපුරුදුයි සෙන්පති... අදිරජුනි.... ශ්වේත කාල පාසලට ආවේනික සටන් ශිල්පයන් යනු මීට විසිපස් වසරකට පෙර දේශප්‍රේමී සටනේදී මියගිය වන්ජි අධිරජුගේත් වූශියෑන් සෙන්පතිගේත් සටන් සම්මිශ්‍රනයක්දෝ හැගෙයි... . .. . . . . Wangxian story #Happy ending

නව අධිරජුගේ විවාහය

Continue Reading on Wattpad
Hidden Ma...
by Gayeon_00
264
49
40
Wattpad