Upcoming Story
By BLinkergurl
365
29
12
  • Mystery / Thriller
  • gayromance
  • lgbt
  • mystery
  • mystery-thriller
  • romance
  • sinhala

Description

අතිදක්ෂ පොලිස් නිලධාරියෙක් වන 29 හැවිරිදි තරුණයෙකුට එක් ප්‍රදේශයක හදිසියේ සිදුවෙන පුද්ගල අතුරුදන්වීම් ගණනාවක් හේතුවෙන් ඒ ප්‍රදේශයට මාරුවීමක් ලැබෙනවා. ඔහුගේ පෙම්වතත් ඔහු එක්ක ඒ ගමනට එක් වෙන්නෙ ජීවිතේ හරි ඉලක්කයක් නැති මොහොතක.. ඒත් ඒ අය බලාපොරොත්තු නොවුණ මහ ලොකූ පෙරළියක් ඒ ගමනත් එක්ක එයාලගෙ වෘත්තීමය ජීවිතේ විතරක් නෙවෙයි.. පෞද්ගලික ජීවිතේ තුලත් සිද්ධවෙයි කියලා එයාලා කොහෙත්ම බලාපොරොත්තු වෙන්නෙ නෑ.. ඒත් ඒ ජීවිතේ... අත්දැකීම් එක්ක පරිපූර්ණ වෙන.. අත්දැකීම් එක්ක පළුදු වෙන.. අත්දැකීම් කෙලවර ඒ පරිපූර්ණත්වයන් සහ පළුදුවීම් සියල්ලම එක හා සමාන වටිනාකමකින් යුක්ත මතකයන් පමණක් ම වන .. ඒ තමයි ජීවිතේ.. 💌

Please wait 😇

Continue Reading on Wattpad
Upcoming...
by BLinkergurl
365
29
12
Wattpad