අශ්ව ගො...
By ParkAuchi3
607
109
130
  • Fanfiction
  • bts
  • btssinhala
  • fanfiction
  • jikook
  • jimin
  • jin
  • jungkook
  • mystery
  • namjoon

Description

වාහනයට සම්බන්ධ ටේලරයේ පිටුපස දොර බාගෙට විවර වී තිබිණ. එය මදක් ඈත් මෑත් කළ ජිමින් ඇතුළට හිස පොවා බැලුවේය. එහි ඇතුළත අලුත් පිදුරු අතුරා තිබිණ. ජිමින් එම පිදුරු ගොඩ මදක් ඇවිස්සුවේය. එක් වරම දුටු දෙයින් ඔහුගේ උගුර කට වේලීලා ගත පුරා දහඩිය වැගිරෙන්නට විය. ජිමින්ට ඉබේටම මෙන් කෑ ගැසිණ. ඒ පිදුරු ගොඩ යට යමෙක් සැගව සිටිනු දුටු නිසාය. පිළිස්සුණු කැළැල් සහිත මුහුණකින් යුතු එම තැනැත්තාගේ බැල්ම යොමුව තිබුණේ තමා දෙසට බව ජිමින්ට වැටහින. ළග මොහොතේ ඒ බිහිසුණු මුහුණක් සහිත මිනිසා..... 🚫Only my imagination 🚫 🚫Do not copy my work 🚫 මෙහි එන නම්, ගම් සියල්ල මනඃකල්පිත වන අතර ලෝක ප්‍රසිද්ධ BTS කණ්ඩායමේ පුද්ගලයන්ගේ සත්‍ය ජීවිතය සමග සංසන්දනය නොකරන මෙන් ඉල්ලා සිටිමි. Starting date:- 2022/05/30 Ending date:- Written by, ParkAuchi Ranks #26 - curiosity [2022/05/31] #24 - bts sinhala [2022/06/02] #31 - sinhala [2022/06/02] #71 - jikook [2022/06/02]

Chapter 1

Continue Reading on Wattpad
අශ්...
by ParkAuchi3
607
109
130
Wattpad