kawaii
By tae_tao
3.2K
687
160
  • Fanfiction
  • fanfinction
  • jikook
  • kawaii
  • nmjoon
  • rm
  • school
  • sinhala
  • srilanka
  • vmin
  • vmon

Description

"මා...ව.. එකම එක පාරක් කිස් කරන්න... මගෙ පළවෙනි හාදුව ඔයා වෙන්න.." ජිමින් මගේ දිහාව බැලුවෙ අසරණ පාට ඇස්වලින්. මට ඒක කරන්න බෑ. එයාගෙ කදුළු පිරුණු ඇස් මගෙ පපුවම පුච්චලා දාද්දි මම එයාගෙ අත අතෑරලා දාලා එයාව මගෑරියා. මම කොහොමද ඒක කරන්නෙ? btsff gaylove vmon , vmin and jikook enjoy!

01. කවායි!

Continue Reading on Wattpad
kawaii
by tae_tao
3.2K
687
160
Wattpad