The Call || Namjin...
By Cyra_00
3.5K
918
49
  • Science Fiction
  • bl
  • boyxboy
  • bts
  • btsarmy
  • fanfiction
  • fantasy
  • flowerlanguage
  • flowers
  • jimin
  • jin
  • jungkook
  • love
  • namjoon
  • science-fantasy
  • sciencefiction
  • sinhala
  • srilanka
  • taehyung
  • yoongi
  • සිංහල

Description

මගේ අතේ තිබ්බා නිල්පාට ලස්සන Forget - me - not මල් පොකුරක්...දන්නවාද ඒ මල් වලින් කියන්නේ සත්‍ය ආදරණීය මතක ගැන.. " Don't Forget me " අපේ ආදරේ තේමා පාඨය... මලටම ගැලපෙනවා නේද ?? ඒක එක විදියකට විහිලුවක් වෙන්න ඇති...ඔව් මේ කතාව මුල ඉදන් නොදන්න අයට ඒක විහිලුවක්.. ඒත් මගේ කතාව අන්තිම වෙනකම් දන්න කෙනෙක්ට නම්, මන් හිතන්නේ එයා කියයි මන් තෝරගත්තේ හරිම මල් පොකුර කියලා.. මට සහතිකව කියන්න පුලුවන් මගේ කතාව අනිත් හැමකතාවකටම වඩා වෙනස් වෙයි.. ඔව් ඒක වෙනස්..!! හරියට ෆැන්ටසියක් වගේ... ______________♡______Jin's Special ________ # Namjin # bL # sinhala ______________♡_______________________

chapter 1

Continue Reading on Wattpad
The Call...
by Cyra_00
3.5K
918
49
Wattpad