යලි නොඑ...
By AnjanaKumarasiri
12.6K
2.5K
581
  • Romance
  • bl
  • gayfiction
  • lgbtfiction
  • mafia
  • military
  • sinhala
  • thriller
  • undercover
  • underworld
  • සිංහල

Description

විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයේ, කැප්ටන් අසේල මුතුකුඩගේ අලුත්ම මෙහෙයුම එයාගේ බාප්පා ගැනම ඔත්තු බලන්නයි! ජූඩ් මුතුකුඩගේ පර්සනල් ඇසිස්ටන්ට් විදිහට රඟපාන දෙනුවන්ට ලංවුනා නම් සේරම රහස් ලේසියෙන් එළිකරගන්න පුළුවන් කියලා අසේලට විශ්වාසයි. හුරුබුහුටි... හුරතල්... පෙනුමට ඉන්න දෙනුවන් හැංඟුන ප්‍රහෙලිකාවක් වුනාට, දෙනුවන්ට ලංවෙන්න ඕනි කොහොමද කියලත් අසේල දන්නවා... ඒත්- ඒ විදිහට සමීපවෙලා ආයෙමත් දෙනුවන්ගෙන් ඈත්වෙන්න අසේලට පුළුවන් වෙයිද...? රාජකාරිය වෙනුවෙන් දෙනුවන්ගේ ජීවිතේ අනතුරේ දාන්න අසේල සූදානම් ද...?

එක

Continue Reading on Wattpad
යලි...
by AnjanaKumarasiri
12.6K
2.5K
581
Wattpad