🌹𝕄𝕪 𝕝?...
By sadu_N20
5.7K
972
505
  • Short Story
  • angstwithsadending
  • caste
  • shortstory
  • wangyibo
  • xiaozhan
  • yizhanff

Description

කොයිතරම් කාලයක් ගියත් මේ හිතේ ඔයාට තිබුන ආදරය කවදාවත් නැති වෙන්නෑ මගේ බෝදී..... මම දැන් හුගක් වයසයි ඒත් මීට අවුරැදු ගානකට කලින් ඒ ඔයාට දුන්න ආදරේ තවත් මා ගාව තියෙනවා.... මම හිතනවා ඔයා දැන් හුගක් සතුටින් ඇති කියලා.... මට ඒ ඇති... මගේ බෝදී.... ❤️ෂියෝ චාන්❤️ ඉතින් තමන් පන වගේ ආදරේ කරපු කෙනා තමන්ව රවට්ටපුවාම කොහොමද ඒ දැනෙන හැගීම..... ඒ හැගීම ගැන දැන ගන්න කතාවත් එක්ක ආදරයෙන් එකතු වෙන්න කියලා ඉල්ලනවා❤️❤️❤️ ✍️ Sadu

Introduction

Continue Reading on Wattpad
🌹𝕄?...
by sadu_N20
5.7K
972
505
Wattpad