DAY WOLF (Yizhan)
By Alexandria_Great
1.6K
308
48
  • Fanfiction
  • doctor
  • fanfiction
  • fictional
  • love
  • moon
  • sinhala
  • srilanka
  • warewolf
  • wolf
  • yibo
  • yizhan
  • zhan

Description

මනුස්සයෙක් කොච්චර වයසට ගියත් හැමදාමත් ඒ මනුස්සයා ඇතුළෙ පොඩි ළමයෙක් ජීවත් වෙනවා..... ඒක නිසා ඒ පොඩි ළමයා තමයි මනුස්සයෙක්ව සංවේදී කරන්නෙ..... හැඟීම්!!!! කසාදය!!! ගැහැණියක් පිරිමියෙක්ටම දෛවය තුළ ලියවිය යුතුද??? පුරාවෘත්ත.... මේ සියල්ලක්ම බොරුද??? මම කැමතියි මම ආදරය කරන කෙනා එක්ක පීටර් පෑන්ගෙ නැති රටේ ඉදගෙන නිධන් හොයන්න..... මම ආසයි ටින්කර්බෙල් එක්ක එකතු වෙලා කැලෑ මල් පාට කරන්න..... ගිම්හානය, වසන්තය, සීත ඍතුව කියන කාල වලත් නොවෙනස්වෙන ආදරයක් ළඟින් රදවගන්න.....

01

Continue Reading on Wattpad
DAY WOLF...
by Alexandria_Great
1.6K
308
48
Wattpad