Euphoria❤️🍃?...
By Kavi_kook
400
45
206
  • Fanfiction
  • fanfiction
  • sinhala

Description

හායි... 👋 මේක මගේ පලවෙනි කතාව🙂 වැරදි එහෙම ඇති ඉතිම් 😁 කමක් නෑ ඒවා වැඩිය ගනනේ නැතුව බලන්න😌 කතාවෙ වෙන්නේ කිසිම දේකින් වෙන් කරන්න බැරි යාලුවෝ හතර දෙනෙක් තමන්ට එන ප්‍රශ්න වලට මූන දීලා jolly යේ ඉන්න විදිය😂❤️ සවි - මේ හතර දෙනාගෙන් වැඩිමහල් එක්කෙනා❤️ නංගිලා තුන් දෙනා ගැන ගොඩාක් හොයල බලන පිස්සු නටන අක්කි කෙනෙක්😂❤️💜️ තරූ - හිත ගැන නම් කියන්න වචන නෑ🥲👍 ඒක ඒ තරම් ලස්සනයි. පොඩිම එකා🥲 කට වැඩි😂 මොලේ පාවිච්චි කරලා වැඩ කරනවා හැබැයි🥲 ආශි - කොල්ලෙක් දැක්කම නිකන් ඉන්න ම බෑ🥲 ඕප දූප expert 😁 කටට එන හැම දේම කියනවා🥲 ඒත් ගොඩාක් හොදයි 💜️❤️ කාවි - හේ හේ මෙයා තමයි මෙතනින් හොදම ළමයා😌 ( ඒ මම )😂 ඕන දෙයක් ඕන කෙනෙක් ඉස්සරහ ඕහේ කියවලා දානවා😌 ලැජ්ජාව කියල එකක් ගෑවිලවත් නෑ🥲 හරි මෙයාලා ගැන බලන්න මගෙ කතාව එක්ක දිගටම රැදි සිටින්න😌❤️ vote කරන්න comment දාන්න අමතක කරන්න එපා😁😗

Part 1 💜️🍃

Continue Reading on Wattpad
Euphoria?...
by Kavi_kook
400
45
206
Wattpad