අළු ✔
By Nononara
6.1K
1.1K
238
  • Non-Fiction
  • bestfriends
  • brotherhood
  • corruptgovernment
  • crime
  • dead
  • funeral
  • law
  • mystery
  • nononara
  • psycho-thriller
  • serialkiller
  • srilanka
  • wedding
  • සිංහල

Description

සත්‍ය කතාවක් ඇසුරෙන් ලියැවෙන්නකි. සුදු මිනිස්සු කියලා ජාතියක් නැති වූත් කළු මිනිස්සු සමහරකුත් සිටින මේ සමාජයේ වැඩිපුරම ඉන්නේ අළු මිනිස්සු. හොඳත් නරකත් දෙකම තියෙන අය. මේ කතාව සම්පූර්ණයෙන්ම ඒ කළු සහ අළු මිනිස්සුන්ගෙන් ගොඩ නැඟුණක්. • මෙහි සියළුම නම් මනඃකල්පිතයන් බව කරුණාවෙන් සලකන්න. • එමෙන්ම යොදාගෙන තිබෙන ගම්වල නාමයන් සත්‍ය සිදුවීමට කිසිසේත් සම්බන්ධ නැති බව දැනුම් දෙමි. ~නෝරා Started : 28th March

හැඳින්වීම

Continue Reading on Wattpad
අළු...
by Nononara
6.1K
1.1K
238
Wattpad