HeArt
By nimdushi
836
186
255
  • Short Story
  • brotherlylove
  • bxb
  • loveislove
  • onesidedlove
  • repentance
  • sacrifice
  • sadending
  • sinhala
  • sinhalabl
  • tragiclovestory
  • triplets
  • untoldlove

Description

මං වෙනුවෙන් චිත්‍රයක් අදිනවද.. රතු දුඹුරු මේපල් කොළ ඉදිල වැටිච්ච තැනක ඉදගෙන පුංචි ලස්සන ගොඩනැගිල්ලක් හදන්න හදන ආකිටෙක්චර් කෙනෙක්ගෙ.. ඒකෙ කෙලවරේ ඉඩක් තිබුනොත් මගේ ඩ්‍රැකෝවත් අදිනවද.. කලු ඩෙනිමට කලු අත් දිග ස්වේටර් එකක් ඇදලා කොලයි සුදුයි හීනි කොටු තියෙන ස්වේටර් එක බෙල්ල පුරා ඔතාගෙන කලු බූට්ස් දෙකක් දාන්.. අත් දෙකේ නෙස්කැෆේ දෙකක් තියාගෙන ස්නේප් ලිලීගෙ ඇස්දිහා බලන තරම් ආදරේකින් අර ආකිටෙක්චර් දිහා බලං ඉන්න එකක්.. වෙලාවක් හම්බුනොත් ඇදල බලනවද.. මට කියනවද ඒක කැතයිද ලස්සනයිද කියලා.. මං කිව්වෙ ඒ චිත්‍රෙ ගැන නෙවෙයි.. එහෙම උනා නං ඒක ලස්සනයිද කියලා.. #අභී... Cover by @Bulbz_D

sketch

Continue Reading on Wattpad
HeArt
by nimdushi
836
186
255
Wattpad