TSUBAKI | SOPE | CO...
By cHerRy_MinShi_
21.0K
5.8K
155
  • Fanfiction
  • bts
  • ff
  • hobi
  • hoseok
  • love
  • old
  • romance
  • sinhala
  • sl
  • sope
  • yoongi
  • yoonseok

Description

" කවුරු දිහාද මින් සෙන්පතිතුමා ඔච්චර උනන්දුවෙන් බලන් ඉන්නෙ.." ඔසු උයනේ කොනේ තියෙන සකුරා ගහට පිට තියාගෙන ඉදගෙන ඉන්න මින් සෙන්පතිතුමා එකපාර ගහ උඩ බලාගත්තෙ යාලුවෙක් සමච්චලේට හිනාවුනු නිසා.. " මේ මම..? ආහ් මේ ගහ යට ඉද්දි සනීපයි.. ඒකයි.." " මේ උයනත් හරි සනීපයි නේද සෙන්පතිතුමා.." " ඒක ඇත්ත.." " අර අතන ඉන්න වෙදැදුරුතුමත් හරි ලස්සනයි නේද.." " ඒක හැබෑව..අහ්..මො-කක් කිව්ව..මො-මොන..?" මින් සෙන්පතිතුමා කලබලෙන් නැගිට්ටෙ මෙතැන තව ඉන්නෙ නැතුව ආයෙම මාලිගාව දිහාට යන්න හිතාගෙන.. " මම දැන් කීප දවසක්ම බලාගෙන..සෙන්පතිතුමා මාලිගාවට වඩා ඔසු උයනට ආදරෙයි වගේ නේද.." " තමුන්ට පිස්සු හැදීගෙන එනවද සොක්ජින්.. මගේ හොදම යාලුව වුනු පලියට තමුන්ට ඔහොම කතාකරන්න බෑ.." ____________________________ 26-02-2022 _____________________________ SOPE FANFICTION MPREG

| TSUBAKI-01 |

Continue Reading on Wattpad
TSUBAKI |...
by cHerRy_MinShi_
21.0K
5.8K
155
Wattpad