Only the beginning...
By Choi_Beomgyu_5
329
57
123
  • Fanfiction
  • action
  • boyxgirl
  • bts
  • detective
  • fanfiction
  • jhope
  • jimin
  • jin
  • jk
  • love
  • mafia
  • murders
  • rm
  • romance
  • sinhala
  • srilanka
  • suga
  • tae
  • txt

Description

එක් ක්ශනික සිදුවීමක් ඇති කෙනෙක්ගේ ජීවිතය කනපිට ගහන්න...තමන් තමන්ටවත් අවංක නැතිකොට තව කෙනෙක්ව විශ්වාස කරන්නේ කොහොමද....තමන්ගෙම අය තමන්ටම ද්‍රෝහි උනොත්..............බිදුන හිතක් ආපහු හදන්න පුලුවන්ද.....කොටසක් බලතන්හාවෙන් මාරා ගන්නකොට තවත් කොටසක් පලිගැනීමේ පිපාසයෙන් වියරු වැටිලා.......පිටින්බලලා කෙනෙක්ව තීරනය කරන්න හදනවනම් ඒක ලොකු මෝඩ කමක්........කෙනෙක් අභිරහස් ගොඩක ජීවත් වෙන්නෙ කොහොමද....වැලලුනු අතීතය යලි ගොඩ එයිද....මේක සෙල්ලමක්....ඔව් මේක සෙල්ලමක්,වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සෙල්ලමක්,ඉවරයක් නැති සෙල්ලමක් ,පටන්ගත්තොත් හැරෙන්න බැරි සෙල්ලමක්.....ජීවිත සෙල්ලමක්,මේක ඔවුන්ගේ ජීවත සෙල්ලම....නමුත් මේක සෙල්ලමේ ආරම්භය විතරයි.....Only the beginning of the game

Another murder.............

Continue Reading on Wattpad
Only the...
by Choi_Beomgyu_5
329
57
123
Wattpad