BRING THE SOUL
By Shey-Shooky
4.9K
1.1K
265
  • Fanfiction
  • btsfanfic
  • fanfiction
  • jeonjungkook
  • kimtaehyung
  • lovestory
  • patience
  • sinhala
  • srilanka
  • taekook
  • truelove

Description

"කවදා හරි මං මැරුනොත් මං ඉක්මනටම ආයෙත් ඉපදිලා ඔයාව හොයාගෙන එනවා කුකී ඔප්පා..ඒ නිසා ඔයා මං වෙනුවෙන් බලන් ඉන්න ඕනි හොදේ" - කිම් යූනා - "ඔය මැරෙන කතා කියන්න එපා යූනායා..මට ඔයා නැතුව එක මොහොතක් වත් මේ ලෝකෙ ඉන්න ඕනෙ නෑ..ඔයා නැති උනොත් ඉන්න හේතුත් නෑ" - ජියොන් ජන්ගුක් - "මං සමරිසි කොල්ලෙක් නෙවෙයි..ඒක මට විශ්වාසයි..ඒත් එයාව දකිද්දි මගෙ හිතේ ඇතිවුනු ගැස්ම , ඒක හරි අමුතුයි..ඒකට ආදරෙ කියන නම දෙන්න පුලුවන්ද?තවම හිතාගන්න බෑ.. - කිම් ටේහයොන්ග් - Story by Sheha

PROLOGUE

Continue Reading on Wattpad
BRING THE...
by Shey-Shooky
4.9K
1.1K
265
Wattpad