❤️ F̸i̸r̸s̸...
By Senikook
12.7K
2.8K
1.0K
  • Fanfiction
  • bts
  • btsv
  • fanfiction
  • jhope
  • jimin
  • jin
  • jk
  • rm
  • romantic
  • sinhala
  • sl
  • slarmy
  • srilanka
  • yoongi

Description

කතාවක් තියෙනවනේ තමන්ගෙ පලවෙනි ආදරේ අමතක කරන්න බෑ කියලා.මොන දේ වුනත් ඒ ආදරේ කොයිවෙලේ හරි ආයෙ එලියට එනවා. "තමන්ගෙ පලවෙනි වගේම එකම ආදරෙත් තමන් ඉස්සරහ තමන්ගෙ හොදම යාලුවට ආදරෙයි කිව්වම මොන වගේ වේදනාවක් හිතට දැණුනත් මන් ඒ හැමදෙයක්ම අමතක කරා.මොකද එයා ආදරේ කරන්නෙ මට නෙමේ.මම එයාගෙ යාලුවෙක් විතරයි ."

❤️ Chapter 01 - Part 01 ❤️

Continue Reading on Wattpad
❤️ F?...
by Senikook
12.7K
2.8K
1.0K
Wattpad