ʟᴏᴠᴇ ʏᴏ?...
By kim_Nana_4
7.4K
1.2K
152
  • Romance
  • btsv
  • business
  • fanfiction
  • friendship
  • girlxboy
  • happy
  • highschool
  • jimin
  • jungkook
  • kth
  • lankaff
  • love
  • parents
  • romance
  • sinhala
  • sinhalaff
  • sl
  • srilanka
  • සිංහල

Description

Enjoy it. ජෙලස් වැඩි possessive කොල්ලෙක් . අහිංසක ඒත් කටකාර කෙල්ලෙක්. සල්ලිකාර කොල්ලෙක් අනාථ කෙල්ලක් වගේ සමාජය සලකන කෙල්ලෙක්ට පණටත් වඩා ආදරෙයි නම් ඒත් ඒකට පවුලේ අය අකැමැති නම් මොනා වෙයිද ? කෙල්ල ඇත්තටම ශක්තිමත් කෙනෙක්. කොල්ලා කොච්චර දරදඬු චරිතයක් වුණත් හිත ඇතුලෙන් ළාමකයි හුඟාක් . ඒ ආදරේ කොයි වගේ ද කියලා බලමු. මට support එකක් දෙන්න හොඳේ.😊 .................................................................. " සල්ලිකාර අතු වල එල්ලිලා ඉන්නේ තණ්හාවට නේ " " සැක කරන්න එපා ටේ හැමදේටම . මට ඔයාව එපා වෙයි. " " ඒ මගේ මැණික බං. එ...එන්න කියපන් මාව දාලා යන්නේ නැතුව " " ජිමින් අම්මලාට කියමුකෝ ..." ..................................................................

Chapter 1

Continue Reading on Wattpad
ʟᴏᴠ?...
by kim_Nana_4
7.4K
1.2K
152
Wattpad