MY BABY KITTEN
By itz_sugarplum
8.8K
837
137
  • Fanfiction
  • authorsugarplum
  • gl
  • nonfictional
  • sinhala
  • sl
  • srilanka
  • viral
  • world

Description

Gl story 🌟 ඒ ඉර ගස් අතරින් ලස්සනට පායලා ..ඒ ඉර ආලෝකමත් කරන්නේ ඉරට ඕන තැන් විතරක් නෙමේ පොදුවේ හැමෝටම ...මගේ ජීවිතේ තියෙන අදුරත් ඒ ආලෝකයෙන්ම නැති වෙනවා නම් මන් හරි කැමැති.. ~A yeong තාම මන් එයා ගැන වැඩි දෙයක් දන්නේ නැති වුණත් මට තේරෙනවා මගේ හිත එයාට අහම්බෙන් හරි කැමැත්තක් ඇති කරගෙන කියලා.. ඒත් එයාට , එයාට දැනෙන්නේ කොහොමද දන්නේ නැහැ .. ~seong hee A yeong ගේ ඒ දැඩි හිත වෙනස් කරන්න seong hee ට පුළුවන් වෙයි ද ? කියවලා බලන්න..

KITTEN 🐱

Continue Reading on Wattpad
MY BABY K...
by itz_sugarplum
8.8K
837
137
Wattpad