The main power 💙...
Ni Fantasy_girl_TK
94.2K
15.2K
2.1K
  • Fanfiction
  • fanfiction
  • fantasy
  • wattys2022

Deskripsyon

මෝ රාජධානිය නම් පෘථිවි ස්ථරයෙන් එපිට තිබූ වෙනම සමාන්තර ලොවක පවතින බලගතු මාණික්‍යන් දෙකක්. නීල මාණික්‍ය හා රක්ත මාණික්‍ය ලෙස හඳුන්වන මෙම මාණික්‍යන් දෙකේ බලයෙන් පමණක් පවතින මෙම සමාන්තර ලෝකය එක් බල ලෝභී දේශද්‍රෝහියෙක් නිසා විනාශ වී යන්නේ බලගතු මාණික්‍යන් දෙකම එකිනෙක වෙන් කරමින්. වසර 22 කට පෙර සිදු වූ මේ වෙන් වීම අහඹු ලෙස පෘථිවියටත් බලපාන්නේ මනුෂ්‍යන් දෙදෙනෙකුගේ දෛවය තීරණය කරමින්. අවසානයේ මේ මාණික්‍යන් දෙක නැවතත් එකතු වී මෝ රාජධානිය නැවතත් යථා තත්ත්වයට පත් වේවිද? බලයත් ඒ හා බැඳුනු සොඳුරු ආදරයත් වටා ගෙතුනු අත්භූත ජනක කතාවේ අවසානය කෙසේ වේවිද? 2022/08/08 - Taekook #2 (out of 57K stories) 2022/08/08 - Sinhala #1 (out of 5.03K stories) 2022/08/19 - fanfiction #1 (out of 1.34M stories) 2022/08/19 - bl #1 (out of 85.6K stories)

💜️💚

Ipagpatuloy ang Pagbabasa sa Wattpad
The main...
ni Fantasy_girl_TK
94.2K
15.2K
2.1K
Wattpad