Moonchild | Namjo...
By Indigojin
5.4K
1.6K
233
  • Fanfiction
  • btsff
  • btssinhala
  • namjoon
  • namjooncentric
  • sinhala
  • sinhalafanfic
  • sinhalaff

Description

~ලීඩර් කියලා මම හැමදේම දරාගන්න ඕනෙද ? -මගේ හිතේ තිබ්බ ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා මම අන්තිමට එකම එක ප්‍රශ්නයක හිර උනා. ගග දිහා බලාගෙන මම කල්පනා කරේ අන්න ඒ ප්‍රශ්නය විතරයි. හැමදේටම උත්තර තිබ්බ මට ඒ ප්‍රශ්නනෙට උත්තරයක් නෑ කියලා මගේ හිත කියනකොට මම ආයේ ආයේ ඒ ප්‍රශ්නය මගේ හිතෙන් ඇහුවා. ගගට පැන්නොත් මැරෙන්න කලින් ලොකු වේදනාවක් විදිලා මැරෙන්න වෙයිද? නැත්තන් මාව එක පාරම මැරිලා යයිද ?

Dedication

Continue Reading on Wattpad
Moonchild...
by Indigojin
5.4K
1.6K
233
Wattpad