𝕆𝕖𝕟 𝕀?...
By Anne_prerera
6.7K
1.3K
196
  • Romance
  • bts
  • jimin
  • jk
  • kim
  • love
  • sad
  • taehyung

Description

මේ.අහන්න මැනික ...මම ඔයාට දුක හිතේනවාට ආස නැ ඔයා අඩද්දි මගේ ජීවිතේම එපා වෙනවා මගේ එකම සතුට ඔයා බෙයා එත් ඔයාගේ සතුට ජංකුක්...එක නිසා ඔයාට මම එයාව ගෙනත් දුන්නේ ආදරෙයි ගහකට කොච්චර මල සොදුරු උනත් හැමදාම මල තියෙන්නේ නැ 🥀 රැ අහසට තරු කොච්ච ලස්සන උනත් හැමදාම තරු පාන්නේ නැ ⭐ ගඟ ගලද්දි ගල් තිබ්බම කොච්චර ලස්සන උනත් හැම තැනම ගල් නැ 🌊 දේදුන්න කොච්චර ලස්සන උනත් දේදුන්න හැමදාම පායන්නේ නැ 🌈 මුතු බෙල්ලගේ මුතු කොච්චර ලස්සන උනත් හැම මුතු බෙල්ලා ගෙම මුතු නැ 📿 ආදරේ කොච්චර තිබුනත් ආදරේ බලෙන් ලබා ගන්න බැ 💔 ආදරේ කොච්චර තිබුනත් ඇත්ත ආදරේ හොයාගන්න ලේසි නැ ❤ ඇත්ත ආදරේ හොයා ගත්තාත් එ ආදරේ පරිත්‍යාග කරන්න ලෙසි නැ 💘 ආදරේ හරිම අමුතුයි ......

🥀1 Chaptar 🥀

Continue Reading on Wattpad
𝕆𝕖?...
by Anne_prerera
6.7K
1.3K
196
Wattpad