Start Reading
Description
පෙම් කවක් ලියූ ඔබ සිත් අහසේ එය මකා දමා ගිය හැටි රහසේ නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ නුඹ යන්නම යන්නම යනවානම් මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින් යලි එන්නම එන්නම හිතුනේනම් නුඹ එන්න එපා මගෙ හිත තහනම්
_01_
Continue Reading on Wattpad
