Awaiting......
By Ne_thara_
525
84
102
  • Fanfiction
  • btsarmy
  • btsfanfic
  • fanfiction
  • forever
  • friendship
  • girlband
  • girlxboy
  • lostmemories
  • love
  • lovetriangle
  • onesidedlove
  • romance
  • sinhala
  • sinhalaff
  • sri
  • srilanka
  • සිංහල

Description

Awaiting..... බලාගෙන ඉන්නවා.... කවුරු වෙනුවෙන්ද? මොනවටද? අපි ඔක්කොම කරන්නේ බලන් ඉන්න එක තමා. බොරුනම් චුට්ටක් හිතලා බලන්නකෝ.... හේතු වෙනස් වුණත්, අරමුණු වෙනස් වුණත් ජීවිතේ මොකක්ම හරි දෙයක් වෙනුවෙන් අපි බලන් ඉන්නවා ..... ඔයා , මම වගේ මේ කතාවේ හැමෝමත් බලන් ඉන්නවා.... කවුරුහරි කෙනෙක් වෙනුවෙන්..... හැබැයි මුළු ජීවිත කාලෙම කෙනෙක් වෙනුවෙන් ජීවත් වුණ කෙල්ලෙක්?? ඔව් එහෙම අයත් මේ ලෝකේ ඉන්නවා! මොකක්ම හරි හේතුවක් වෙනුවෙන් ජීවිත කාලෙම බලන් හිටපු අය....

Prologue

Continue Reading on Wattpad
Awaiting...
by Ne_thara_
525
84
102
Wattpad