"අපි ය...
By Norah_Yoneli
19.3K
3.7K
711
  • Romance
  • 2021
  • bl
  • bxb
  • comedy-romance
  • cute
  • family
  • friendship
  • funny
  • gay
  • happiness
  • happyending
  • joyful
  • lgbtq
  • lovable
  • love
  • romance
  • sinhala
  • sinhalabl
  • wattpad
  • youth
  • සිංහල
  • සිංහලbl

Description

"බලන්න සංදීප්... හඳ පායලා!" "ම්ම්..." මමත් හඳට අවධානය යොමු කලෙමි. අහසේ හඳ දීප්තිමත්ව බැබලෙමින් තිබුනි. "හඳ පායපු දවසට කවුරුත් තරු ගැන කතා කරන්නේ නෑ නේද?" "එන්න අපි එහෙනම් තරු ගැන කතා කරමු..!" ♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡ හඳක් අයිති නැති අහසකට ආදරේ කරපු තරු කැටයක් ගැන කතාවක්... ♡♡◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇♡♡ ඔයාට හිනා වෙන්න බැරි නං මේක කියවන්න එපා ඕං....🤫😄 සංදීප් ගෙයි කලන ගෙයි අමුතුම ආදර කතාව වටේ ගෙනුන කතාවක් වෙච්චි මේ කතාවේ දුක, සතුට, ආදරය, වේදනාව, විරහව වගේම රාගය අතරෙ දෝලනය වෙන ලස්සන අහිංසක ජීවිත හතරක් ගැන ලියවෙලා තියනවා.මමත් ඔන්න ඔහේ ලියලා දැම්මා...🤭😌 ○○○●○○○●○○○●○○○●○○○●○○○●○○○● (සැ.යු: ගොඩා....ක්ම පොඩි අය කියවුවේ නැති උනාට කමක් නෑ ඕං...😏🔞💥) සතුටෙං ඉන්න හොදේ... 🥰🌷💟 Achievements : #සිංහල - 1 #2021 - 1 #youth - 2 #sinhalabl - 2 #happiness - 2 #lovable - 3

බල්ලෙක්, වල් ඌරෙක් හා ගෙම්බෙක්

Continue Reading on Wattpad
"අ...
by Norah_Yoneli
19.3K
3.7K
711
Wattpad