SORRY|JJK|SHORT|✔|
By _jesmine_
949
156
24
  • Fanfiction
  • arrangedmarriage
  • bts
  • btsjungkook
  • jeon
  • jjk
  • jk
  • jungkook
  • marraigelife
  • min
  • myg
  • sad
  • sinhala
  • srilanka
  • suga
  • yoongi

Description

අපි හැමෝම මිනිස්සු.. මිනිස්සුන්ට තමා වැරදි වෙන්⁣නෙ. අපි ඒ කෝනෙන් බැලුවොත් ඇය කල වරද ඔහුට ආදරය දුන් එකද?? ඔහු කල වරද ඇයට රිදවූ එකද?? සමහර වැරදි තියෙනවා ආයෙ හරිගස්සන්න බැරි.. කෙනෙක්ගෙ හුස්ම පොද නැතිවෙන්න ඒ අතපසුවීම බලපාවී.. ජීවිත කාලෙටම තමන්ගෙ ⁣හෘදසාක්ෂිය තමන්ට දොස් පවරාවී..බලෙන් එක වහලකට දැම්ම මේ දෙන්නට ඇයි ආදරය බෙදාන්න බැරි උනේ.. එක්කො ඔවුන් නම්‍යශීලි උනේ නෑ.. නැතහොත් ඔහුන් එකිනෙකා තේරුම් ගත්තෙ නෑ.. එහෙමත් නැත්තම් ඒ දෙකම

💔first💔

Continue Reading on Wattpad
SORRY|JJK...
by _jesmine_
949
156
24
Wattpad