කන්සකු?...
By AnjanaKumarasiri
2.0K
479
72
  • Romance
  • lgbt
  • mm
  • romance
  • sinhala
  • sl
  • සිංහල

Description

නොලද ආදරේනිසා හනාහකී පපුවේ මුල් බැහැගන්න්වාලු... පස්සේ, ඒ වේදනාවනිසාම මුල්ගිය ආදරේ දලුදාලා... අතු ලියලලා... මල් පිපෙන්න ගන්නවලු... මැරෙන්න කලින් එකමඑක වතාවක් දයාබර යුකීව දකින්නට ලැබුණොත් ඒ හොඳටමඇතියි කියලා සමුරායි ටකේශි කල්පනාකලා. (සිංහල බසින් ලියැවුනු සමරිසි චරිතඇතුලත් කතාංගයකි.)

පුංචි වචනයක්

Continue Reading on Wattpad
කන්...
by AnjanaKumarasiri
2.0K
479
72
Wattpad