Start Reading
Description
ඈත අහසෙ දිලිසෙනම තරුව දිහා මම බලාගෙන ඉන්නෙ හරි ආසාවෙන්.. ඒ ඇයි දන්නවද.. හැබැහින් දැකගන්න බැරි ඒ හීනය මම ඒ තරුව දිහා බලන් හරි අපූරුවට විඳිනවා.. ඒ තරුව වෙන කවුරුත් නෙවෙයි.. මගෙ ජීවිතයට මං වෙනුවෙන් පායපු තරුව kim seokjin.. _ ARMY_ 2013 ඉදන් මේ වෙනකන්.. jin hyung කියන්නෙ අපිට අම්මෙක්.. සහෝදරයෙක්.. මේ අපේ ජින් හ්‍යොංගෙ කතාව. අපෙ ජින් හ්‍යොං වෙනුවෙන් අපෙ හිතෙ තියෙන ආදරය.. _ Bangtan boys _ 2021.12.04
JUNGKOOK 🐰
Continue Reading on Wattpad