Untold Love : KSJ [...
By ChoiLeena_V
214
64
73
  • Fanfiction
  • bts
  • btsfanfic
  • btsjin
  • btssinhala
  • koreanfanfic
  • koreanstory
  • lanka
  • oneshot
  • shortstory
  • sinhala
  • sl
  • sri
  • srilanka

Description

කතරක තිබෙන මිරිගුවක් සේ, ඔබව ලුහුබැද.., නොලැබෙනා බව දැන දැනත්.., ඇයිද පෙම්කලේ මම ඔය සිතට..? එකම එක සැරයක්, ඔය දෙතොල්වල උනුසුම විදගන්න , ඇයිද අවාසනාවන්ත.. , මේ තරම් මම..? මා නුඹට සහෝදරයෙක් වෙද්දි.., නුඹ වුනා මගෙ ලෝකයම., මුලු ලෝකයටම සදු මම වෙද්දි.. , සදුට එලිය දෙන හිරු වුනේ නුඹ.., පෙම් කරන්නට කලින් හිතෙන්නට තිබුනා මට.., සදට හෝ හිරුට.., කවදාවත් එක් නොවිය හැකි බව.. Untold love.. Started date : 2021.12.04 End date : 2021.12.04 Story & cover by , Leena

Untold Love

Continue Reading on Wattpad
Untold Lo...
by ChoiLeena_V
214
64
73
Wattpad