Ginkgo Breath : Jin...
By YEUL-CHIMMY
1.5K
465
51
  • Random
  • bby
  • jinkook
  • koreanfanfic
  • shortstory
  • sinhala
  • srilanka

Description

ගින්(ක්)ගෝ වෘක්ෂ සෙවන වටා ගෙතුණු සොයුරු පෙමෙහි අවසාන නටබුන් පිහිටුවීම සිදු වූයේ පෙණහැලි ද්විත්වයන් තුළයි.. ගින්(ක්)ගෝ ගස් තීරයෙන් සංගීත ශබ්ද ස්වරයන් නින්නාද වන්නේ නම්, ඒ ඔහුයි, කළු පැහැති කැප් තොප්පිය හිස ලා ගත්, බටනළාවක් අතැති, සොදුරු හදවතක් දරන්නා... ගින්(ක්)ගෝ ගස් නිම්නයෙන් පියකරු ඉදුසැව් බදු සිනහවක් ඇත්තෙකු නේත්ර යුගලයන්ට හසු වේ නම්, ඒ ඔහුයි... විෂම සමාජයක්, එකිනෙකට පටහැනි සොයුරු ඇසුරක්, බටනළා වාදකයෙක්, නිශ්චල හදවත් දරන්නෙක්, කෙසේ නමුදු, මේ ඔවුන්ගේ, ගින්(ක්)ගෝ සුසුමයි..! ___________________________________ [ Please be aware that.This is not a BL story. Not a sexual story. So please don't add this into your ship reading list] || A Jinkook Fanfiction || Story & Cover By @YEUL-CHIMMY Inception : 2021.11.22 Termination : 2021.11.24

CHAPTER 01

Continue Reading on Wattpad
Ginkgo Br...
by YEUL-CHIMMY
1.5K
465
51
Wattpad