𝔹𝕒𝕓𝕪 ?...
By Whitie_JY
14.5K
1.6K
118
  • Fanfiction
  • ff
  • girl×boy
  • happy
  • hoseok
  • jimin
  • jungkook
  • namjoon
  • seokjin
  • sinhala
  • sl
  • taehyung
  • yoongi

Description

Yoohi POV හැමදාම මෙහෙම මම ජීවත් වෙන්න ඕනද.. මට ඕන එයා කතා කරන්න විතරයි. ඒත් මාව එයාට වදයක් වෙලා ද.. engage එකෙන් පස්සෙ අපි දෙන්න මේ වෙනකන් කතා කලේ වචන කීපයක් විතරයි. ඇයි ජන්කුක් ඔයා මෙහෙම හැසිරෙන්නෙ 😔 Gayon POV '' ගායෝන්...... සරන්හේ..... 😘 '' '' ටේ ඔප්පා මාත් ඔයාට ආදරෙයි... '' ටේ ඔප්ප මේක කියන්න ද මේ හැදුවෙ.. Start 24 November 2021 Complete 02 May 2022

😘😘 intro 😘😘

Continue Reading on Wattpad
𝔹𝕒?...
by Whitie_JY
14.5K
1.6K
118
Wattpad