You are my vampire...
By Kavee_N
18.0K
3.0K
3.6K
  • Vampire
  • boyxgirl
  • bts
  • ff
  • jhope
  • jimin
  • jin
  • jk
  • jungkook
  • love
  • namjoon
  • rm
  • sinhala
  • sinhalaff
  • sl
  • srilanka
  • tae
  • vampire
  • yungi

Description

මහාම මහ මොම්ගල් කෙල්ලෙක්.....😜 ඒ කෙල්ලට ඉන්න පිස්සු හැදුණු යාලුවෝ තුන්දෙනෙක්......❤ වැම්පයර් රාජධානියේ අනාගත උරුමක්කරු.....👑 අත්නොහැරෙන මිතුරුකමකට එහා ගිය සහෝදර බැඳීම්......💖 තමන්ගේ හොඳම මිතුරිය වෙනුවෙන් ජීවිතයම කැප කල එක්තරා මිතුරියක්.....☺ අතීත සිදුවීමක් නිසා තවමත් පසුතැවෙන පාලකයෙක්.....😟 මේ හැමදේකටම හේතු වුණු තවත් එක වැම්පයර්වරයෙක්......😞 වැම්පයර් රාජධානියේ හැංගිච්ච දේවල් ගොඩාක් හෙලිවේවි......... 👑❤You are my vampire queen❤👑

😜Introduction😜

Continue Reading on Wattpad
You are m...
by Kavee_N
18.0K
3.0K
3.6K
Wattpad